Bathrooms: 1
House size: 1,300.0 sqft
Land size: 72.0 perches
Description
⭕කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයට විනාඩියක දුරින්.(500m)
⭕ශාන්ත බෙනඩික් පල්ලිය අසල පාරෙහි ඇති,
✅කාමර 3,
✅සාලය,
✅කෑම කාමරය,
✅කුස්සිය,
✅Attached Bathroom
✅ විදුලිය, නළ ජලය සමග සියලු පහසුකම් සමන්විත වැඩ නිමකළ මෙම නිවස ඉතා ඉක්මනින් විකිණේ.
🍀නිස්කලංක පරිසරයක් සමඟ ජීවත් වීමට ඉතාමත් කදිම පරිසරයක පිහිටා ඇත.
✅දියණියගේ අධ්‍යාපන සදහා කටයුතු විකුණනු ලැබේ.
වැඩි විස්තර සදහා විමසන්න👇
Overview
- Adress: Wennappuwa , Puttalama
- Appt Size: 72.0 perches
- Bed : 3
- Bath: 1
- Toilet: -
- House Size: 1,300.0 sqft
- Adress: Wennappuwa , Puttalama.
Features:
- House for Sale in Waikkala



