Total Price -Rs. 29,800,000
Tel -0715787392
Bedrooms: 3
Bathrooms: 1
House size: 1,950.0 sqft
Land size: 11.3 perches
Description
* නිදන කාමර 03, නාන කාමරය හා කුස්සියක් සහිත අංග සම්පූර්ණ නිවසකි.
* නිවස හා සියලු භාන්ඩ සමග දෙනු ලැබේ (සියලු මුලුතැන්ගේ උපකරණ, tv, fridge, පුටු, කෑම මේස, මේස, කර්ටන්, අල්මරි, කැබිනෙට්ටුවක්, වතුර ටැංකි)
* නිවසට පැමිනෙන අඩි 12 පාර.
* පර්චස් 11 වැඩි ඉඩ පරිසරයක් ඇත.
. ගාලු පාරට 250m
. ගාල්ල නගරයට 4km
. කරාපිටිය රෝහලට 5km
. රිච්මන්ඩ්, රිපන්, විද්‍යාලෝක, ඇල්වීසියස්, මහින්ද ඇතුලු සියලු ප්‍රදාන පාසල් වලට ඉතාම ආසන්නය
. ගාල්ල lighthouse, radison blue ආදී හෝටල් ඉතා ආසන්නව පිහිටයි (මීටර් 500-900) අතර
Overview
- Adress: Galle
- Appt Size: 11.3 perches
- Bed : 3
- Bath: 1
- Toilet: 1
- House Size: 1,950.0 sqft
- Adress: Galle
Features:
- House for Sale in Galle City



