40 Perch Land for Sale Digana
TOTAL PRICE: Rs 8,200,000
TEL: 0760728088
Land Size: 40.0 perches
Description
ගම්ඉම බණ්ඩාරණායක විදුහල අසල,
මහනුවර-මහියංගන පංධාන පාරට 300මිටර් දුරින්,
ජලය, විදුලිය හා මාර්ග පහසුකම සහිත,
සින්නක්කර ඔප්පු සහිත නිරවුල් ඉඩමකි.
ගම්මිරිසු වගා කර තිබේ.
වික්ටෝරියා ජලාශය මනරම්ව දිස් වේ.
එක් මායිමක් ජලාශයට මායිම්ව පවති.
Overview
- Land Type: Residential
- Land Size: 40.0 perches



