Land for Sale in Meegoda, Homagama
PER PERCH: Rs 525,000
TEL: 0773667537
Land Size: 16.3 perches
Description
හෝමාගම මීගොඩින් ඉඩමක් විකිණීමට-
පානලුව, ආර්ටිගල පාර, – හයිලෙවල් පාරෙ මීගොඩ හන්දියෙ සිට කිලෝමීටර් 1.5ක් දුරින්
ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්, තෙකලා විදුලිය, ඉඩම ඉදිරිපසින් පුළුල් කාපට් කළ ප්‍රධාන පාර , ප්‍රධාන පාරට මායිම් වූ අගනා ඉඩම් කැබැල්ල
නිවාස සඳහා ඉතා සුදුසු පර්ච් 16.3 ඉඩම – ඉක්මන් විකිණීමට.
පර්ච් එකකට රු. 550,000 (සාකච්ඡා කර ගත හැක).
නීත්‍යානුකූල ලියකියවිලි සහිතය.
Overview
- Land Type: Residential
- Land Size: 16.3 perches



