හල්දුම්මුල්ල, වල්හපුතැන්න කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පර්චස් 17ක ඉඩමක් විකිණීමට ඇත.
• නිරවුල් ඔප්පු (මැනුම් පිඹුර හා හිමිකම් වාර්තාව ඇත )
• බැංකු ණය ලබා ගැනීමේ හැකියාව
Cabana, Restaurant හෝ ව්‍යාපාර කටයුතු සදහා යෝග්‍යයි.
• හල්දුම්මුල්ල නගරයට – 450 M
• හපුතලේ නගරයට – 12 KM
• Parking පහසුකම් සකසා ගැනීමේ හැකියාව ඇත
• සුපිරි වෙළෙඳසල් ( Cargils ), රෝහල, බැංකු, ඉන්ධන පිරවුම්හලට පයින් යා හැකි දුරින් ඇත.
• බඹර කන්ද දිය ඇල්ල, දියලුම දිය ඇල්ල, Lipton’s seat වැනි සංචාරක ස්ථාන වලට කෙටි කාලයකින් ලගා විය හැකියි.
– ඕනෑම දිනක පැමිණ පරික්ෂා කල හැකියි.
සම්පූර්ණ මිල – Rs 4 000 000
මිල ගණන් සාකච්ඡා කල හැකියි.