Land for Sale in Kumbukgete
PER PERCH: Rs 100,000
TEL: 0765819917
Land Size: 100.0 perches
Description
කුරුණෑගල දිස්ත්‍රික්කයේ, කුඹුක්ගැටේ නගරයේ සිට 1.5Kmක් පමණ දුරින්, කුඹුක්ගැටේ-වාරියපොළ ප්‍රධාන පාර අසළම පර්චස් 100ක ඉඩම විකිණීමට ඇත.
පර්චසය – රු.100,000/= (මිළ ගණන් සාකච්ඡා කර ගත හැක.)
• නිරවුල් සින්නක්කර ඔප්පු
• ජල / විදුලි පහසුකම්
• ප්‍රවේශය ප්‍රධාන පාරෙන්
• ගං වතුර හා නායයාම් වලින් තොර ප්‍රදේශයකි.
• කුඹුක්ගැටේ ජාතික පාසල අසළ
• නිවසක් තැනීමට / වගා කටයුතු හෝ ව්‍යාපාර කටයුතු සඳහා ඉතාමත් සුදුසුය.
Overview
- Land Type: Residential
- Land Size: 100.0 perches



