Land for Sale Between Yudaganawa Rajamaha Viharaya and Manik River
PER PERCH: Rs 25,000
TEL: 0714405069 / 0713547766
Land Size: 160.0 perches
Description
🌿 බුත්තල ඓතිහාසික යුදගනාව රජමහා විහාරය ආසන්නයේ මැණික් ගග අද්දර අගනා ඉඩම විකිණීමට..🌾🏡️
🌿 සංචාරක ව්‍යාපාරය හා සබැදි ව්‍යාපාරයකට ආයෝජනය සදහා වඩා යෝග්‍ය යි.
🌿 යුදගනාව රජමහා විහාරය පෙනෙන මානයේ සුවපහසු නිස්කලංක පරිසරය ක පිහිටා ඇත.
🌿 ඉතා පහසු ප්‍රවේශ මාර්ග, විදුලිය සහ ජල පහසුකම් ඇත.
🌿 පදිංචිය සදහා නිවසක් ඉදි කිරීමට හෝ, වගා කටයුතු සදහාද සුදුසු යි.
🌿 ඉඩමේ ප්‍රමාණය අක්කර 01 කි.
🌿 අගනා මිලකට අදම අමතන්න
Overview
- Land Type: Residential
- Land Size: 160.0 perches



