අක්කර 8ක ඉඩම Maligawila
TOTAL PRICE: Rs 7,500,000
TEL: 0722176805
Land Size: 8.0 acres
Description
අක්කර 8ක වගාව සහිත (ස්ථිර භෝග ඇතුළු) ගොඩ ඉඩම.
බලපත්ර ඇත.
බැඳපු වගා ළිඳක් ඇති නිසා ඕනෑම වගාවක් කරගත හැක.
ස්ථිර භෝග ලෙස පොල්, කර්තකොලොම්බන් අඹ, අල්පෝන්සු අඹ ඇතුළු තවත් භෝග ඇත.
ඉඩම පරීක්ෂා කර බලා මිල සාකච්ඡා කරගත හැක.
විදුලිය මීටර් 100ක් දුරින්.
මොණරාගල ඔක්කම්පිටිය මාලිගාවිල දඹේගොඩ යුද හමුදා කඳවුර අසල.
වැඩි විස්තර සඳහා අමතන්න.
Overview
- Land Type: Residential
- Land Size: 8.0 acres



