Land for Sale in Minuwangoda
PER PERCH: Rs 475,000
TEL: 0778818194 / 0784447289
Land Size: 40.0 perches
Description
🏡 මිනුවන්ගොඩ නගරයට අසල – සියලු පහසුකම් සහිත අගනා බිම් කොටස් 🏡
ගම්පහ – මිනුවන්ගොඩ ප්‍රදේශයේ, අනාගත වටිනාකම ඉහළ, නිවසක් හෝ ආයෝජනයක් සඳහා ඉතා සුදුසු බිම් කොටස් දැන් විකිණීමට!
📍 ස්ථානයේ විශේෂත්වයන්
▶️ මිනුවන්ගොඩ ටවුන් එකට ඉතා සමීපව
▶️ ගම්පහ නගරයට විනාඩි 15–20ක්
▶️ කුරුණෑගල – කොළඹ ප්‍රධාන මාර්ගයට ආසන්නව
▶️ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට විනාඩි 15ක් පමණ
▶️ පාසල්, බැංකු, සුපිරි වෙළඳසැල් සහ රෝහල් ආසන්නව
⚡ විදුලිය, ජලය, හොඳ ප්‍රවේශ මාර්ග සහිතයි📈 ඉහළ ආයෝජන වටිනාකමක් ඇති ප්‍රදේශයක්
Overview
- Land Type: Residential
- Land Size: 40.0 perches



