Land size:40.0 perches
විස්තරය
අලුත්ගම, කන්දෙවිහාර පාරට අඩි 160 කට වඩා මුහුණත පිහිටා ඇති පර් 40 ක නිවස සහිත ඉඩම දීර්ඝකාලීන බදු / කුලියට දීමට ඇත.
👉 විශාල Tourist බස්, කන්ටේනර්, ලොකු ලොරි වෑන් කාර් කිහිපයක් එකවර නවතා තැබීමේ පහසුකම
👉සංචාරක කළාපයක පිහිටා ඇති නිසා Villa එකක් ලෙස සංවර්ධනය කල හැකි වීම.
👉 වාහන අලුත්වැඩියා කිරීමේ/ service කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස
👉 Food City එකකට
👉නිවසේ ඉන්න ගමන් සිදුකරන මල් පැල ව්‍යාපාරයකට
👉 නිදහසේ කාලය ගත කල හැකි පවුලකට වඩාත් යෝග්‍ය වේ.
👍කුස්සිය , නිදන කාමර 4, සාලය, නාන කාමරය සහ පිටත වැසිකිලිය, ඉස්තෝප්පුව සහ වටේටම පේමන්ට්, සිවිලිම සහිත වහලය.
සියලු පහසුකම් සහිත නිවස.
❤️නිවස සමග මුලු ඉඩම් කොටසම මසකට රු 50000/= ක් පමණි.❤️
❤️ ගෙදර පිහිටි ඉඩම් කොටස පමණක් නම්, නිවස සඳහා මසකට රු 35000/= ක් පමණයි ❤️
❤️ ගාලු පාරට 75m ක ඇවිදින දුරක් පමණි
❤️ ප්‍රසිද්ධ බෙන්තර/ කලුවාමෝදර මුහුදු වෙරළට 350 යි.
❤️අලුත්ගම නගරයටම 1.5 km පමණයි
ඉක්මන් කරන්න 👍