වැල්ලවාය නගරයට ආසන්නව අගනා දෙමහල් නිවසක් කඩිනමින් විකිනීමට
* මිල ලක්ශ 135
* යාලබෝව, සෙල්ලබා 2 පාරේ පිහිටා ඇත.
* ප්‍රධාන පාරට මීටර 500
* වැල්ලවාය නගරයට 2.5 km
* යාලබෝව විදුහලට මීටර් 600
* නිරවුල් ඔප්පු
* පර්චස් 36
* නිදන කාමර 3ක්
* නාන කාමර 2ක්
* කෑම කාමරය හා ඉදිරිපස අතිරේක කාමරය
* CCTV පද්ධතිය
* නිවස ටයිල් කර ඇත.
* මිල ගණන් සාකච්චා කරගත හැක.