Two Story House for Sale in Kottawa
Two Story House for Sale in Kottawa
Two Story House for Sale in Kottawa
Two Story House for Sale in Kottawa
Two Story House for Sale in Kottawa
Two Story House for Sale in Kottawa
Two Story House for Sale in Kottawa
Two Story House for Sale in Kottawa
Two Story House for Sale in Kottawa
Two Story House for Sale in Kottawa
Two Story House for Sale in Kottawa
Two Story House for Sale in Kottawa
Two Story House for Sale in Kottawa
Two Story House for Sale in Kottawa
Two Story House for Sale in Kottawa
Two Story House for Sale in Kottawa
Two Story House for Sale in Kottawa
Two Story House for Sale in Kottawa
Two Story House for Sale in Kottawa
Two Story House for Sale in Kottawa
Two Story House for Sale in Kottawa
Two Story House for Sale in Kottawa
  • September 17, 2024 6:27 am
  • Colombo
Popular
32,000,000total price(Negotiable)

Tell: 0779298086

Rs 32,000,000/=

Negotiable

Bedrooms:6

Bathrooms:2

House size:2,168.71 sqft

Land size:10.0 perches

Description

කොට්ටාව ලක්ෂ 320ට තට්ටු 2කේ නිවසක් විකිණීමට

⭕ සියලුම විස්තර කියවා අමතන්න.

💊 පර්චස් 10යි

💊 නිවාස දෙකක් ලෙස භාවිතා කිරීමට හැකිවන පරිදි සකසා ඇත

💊 නිවස සම්පූර්ණයෙන්ම ගඩොලින් නිම කර ඇත

💊 පහල මහල සම්පූර්ණයෙන් නිම කර ඇත

💊 ඉහළ මහල අඩක් නිම කර ඇත

💊 නිදහස් පරිසරයක පිහිටා ඇත

💊 අඩි 12ක තාර පාර

💊 නගර සභා අනුමත සැලැස්ම

💊 බැංකු ණය ලබා ගත හැක

💊 කොට්ටාව අතුරුගිරිය මාර්ගයට ඉතා සමීපව පිහිටා ඇත (මීටර 50යි)

💊 කොට්ටාව මංසන්දියට කිලෝමීටර 1යි

💊 මාකුඹුර අන්තර් හුවමාරු මධ්‍යස්ථානයට ඉතා පහසුවෙන් ලඟා විය හැක

💊 අධිවේගී පිවිසුමට ඉතා පහසුවෙන් ලඟා විය හැක

💊 කොට්ටාව දුම්රිය ස්ථානයට ඉතා පහසුවෙන් ලගාවිය හැක

💊 කොළඹට තනි බසයෙන් යා හැකිය

💊 බිම ටයිල් කර ඇත.

💊 වට තාප්පය ඇත.

💊 නිරවුල් සින්නක්කර ඔප්පු

💊 ආරක්ෂිත වටපිටාව.

💊 ජනෙල් සදහා ග්‍රිල් සවිකර ඇත.

💊 සියලුම නාගරික පහසුකම් ඇත.

💊 රජයේ නළ ජලය හා විදුලිය.

💊 පදිංචියට හෝ ආයෝජනයට කදිමයි

💊 ගංවතුර, නායයෑම් වැනි ස්වාභාවික විපත් නැත.

🔋ප්‍රදේශය : කොට්ටාව මාලපල්ල

mපහත මහලේ නිවස (සම්පූර්ණ කර ඇත)

වර්ග අඩි 1289.25

නිදන කාමර 4යි

හොඳින් ඉඩකඩ ඇති සාලය

මුළුතැන් ගෙය

නාන කාමරය

සේවක වැසිකිලිය

බැල්කනිය

වාහන දෙකක් පහසුවෙන් නැවතිය හැකි ගරාජය

ඉහළ මහලේ නිවස (අඩක් නිම කර ඇත)

වර්ග අඩි 879.46

නිදන කාමර 2යි

මුළුතැන් ගෙය

නාන කාමරය

බැල්කනිය

💊 මිල ලක්ෂ 320ක් වේ. 32 Million ,

💊 නිවස පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.

💊 කලින් දැනුම්දීමක් කර පැමිණෙන්න.

🚸 දුරකථනය කාර්යබහුල නම් SMS පනිවිඩයක් හෝ WhatsApp පනිවිඩයක් තබන්න.

Overview

  • Adress: kottawa
  • Appt Size: 10p
  • Bed : 6
  • Bath: 2
  • Toilet: -
  • House Size: 2,168.71 sqft
  • Adress: kottawa