ඉහත ජායාරුප වල පෙනෙන්නට තියෙන සියලුම රාක්ක විකිණේ . බ්‍රෑන්ඩ් නිව් කන්ඩිසන් එකේ ඇත . මාස 4ක් පමණි බාවිතා කරන ලද්දේ . ඇලුමිනියම් වලින් සාදා නිමකර ඇත.
නිමි ඇඳුම් වලට සරිළන, ක්‍රීඩා උපකරණ වලට සරිලන සහ වෙනත් නිෂ්පාදන වලට සරිලන ආකාරයෙන් සාදා නිමකර ඇත.
වැඩි විස්තර දැනගැනීමට සහ මිල ගණන් සාකච්චා කිරීමට අමතන්න.
Height 8 feet x Width 12 feet
Height 8 feet x Width 20 feet
උස අඩි 8 x පළල අඩි 12
උස අඩි 8 x පළල අඩි 20
Brand new condition and used for 4months only.. made out of aluminum (durable )
Best for clothing store, sport items ,gift items or other stores