කළුතර නගරයට විනාඩි 10
මතුගම නගරයට විනාඩි 10
දොඩංගොඩ අධිවේගි හුවමාරුවට කි.මි.03
පුහාබුගොඩ දොඩංගොඩ පාරට මුහුණලා
කාමර 03 ක් සහිත පැරණි නිවස සමග (ඉඩම වටා තාප්පයක් සහ ගේට්ටුව සහිත)
විදුලිය හා ජලය සහිත
සින්නක්කර නිරවුල් ඔප්පු
කොස්, පොල්, තැඹිලි ගස් සමගින්
අයිතිකරු විදේශගතවි ඇති බැවින් ඉඩමේ වටිනාකමට පමණක් විකිනේ.