6.1 Perches of residential bare land for sale on Weboda, near Delgoda-Kadawatha bus route. This land was bought from home Lands ,The land is in a calm and quiet location with all amenities.
දෙල්ගොඩ කඩවත බස් මාර්ගයට යාබද ව සීග්රයෙන් දියුණු වන කඩවත නගරයේ වෑබොඩ පාරේ පර්චස් 6.10ක පදිංචීයට සුදුසු හිස් ඉඩමක් විකිණීමට ඇත. මෙම ඉඩම භූමි ලෑන්ඩ්ස් වෙතින් මිලදී ගෙන ඇති අතර ඉඩම සියලු පහසුකම් සහිත නිස්කලංක ස්ථානයක පිහිටා ඇත
It is a highly residential area: එය ඉහළ නේවාසික ප්රදේශයකි.
8 minutes to the Kandy-Colombo main road (2 km)- මහනුවර-කොළඹ ප්රධාන මාර්ගයට විනාඩි 8 (කි.මී. 2)
2 km to the Indigahamula Junction – ඉඳිගහමුල හන්දියට කි.මී. 2යි
4 km to the Kadawatha Expressway entrance – කඩවත අධිවේගී පිවිසුමට කි.මී 4යි
4.5 km to Kadawatha city – කඩවත නගරයට කිලෝමීටර 4.5යි
Pipe-borne water – නල ජලය
Three-phase electricity – තෙකලා විදුලිය