₨80,000,000
Tell: 076 530 4297
Rs.80,000,000/- ( Total Price )
A modern, fully furnished house built as a villa and a valuable plot of land measuring approximately 2 acres (311 perches) is for sale with clear deeds in the Belihuloya tourist area, 10 minutes from Belihuloya and 10 minutes from Balangoda town, facing the Colombo-Badulla main road.
Situated in a beautiful environment, with a beautiful paddy field, a stream flowing near the land and a spectacular view, this land and house is an ideal place for a tourism-related business or for those looking for a house in beautiful surroundings.
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 – Land Extent 2 Acers (311 Perches), Peaceful, relaxing surroundings
🔹 – House Floor area – around 2000 sqft
🔹 – Near the Colombo-Badulla main road, easy to commute
🔹 – 10 minutes from Belihuloya and 10 minutes from Balangoda town
🔹- A land with a monthly income of tea, pepper and valuable plants
🔹- Water, electricity and high-speed 4G Fiber internet facilities
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 4 Bedrooms
👉 3 Bathrooms (2 bathrooms with commodes, 1 squatting pan toilet)
👉 Kitchen with pantry cupboards
👉 Large living area
👉 Large veranda
👉 Dining room
👉 – A mini swimming pool inside the house
👉 Clear deed & approved plan
👉 Vehicle parking spaces
බෙලිහුල්ඔය සංචාරක කලාපයේ, බෙලිහුල්ඔයට විනාඩි 10ක් හා බලංගොඩ නගරයට විනාඩි 10ක පමණ දුරින් කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇති අක්කර 2ක පමණ (පර්චස් 311ක) වටිනා ගොඩ ඉඩමක් සහ විලා එකක් ලෙස තනා ඇති නවීන පන්නයේ අලංකාර අංග සම්පූර්ණ නිවසක් නිරවුල් ඔප්පු සහිතව විකිණීමට ඇත.
සුන්දර පරිසරය, මනරම් වෙල් යාය, ඉඩම අසලින් ගලා යන ඇල සහ දැකුම්කළු වීව් එකක් තිබෙන අගනා පරිසරයක පිහිටි මෙම ඉඩම සහ නිවස සංචාරක ව්‍යාපාර ආශ්‍රිත ව්‍යාපාරයකට හෝ සුන්දර වටපිටාවක නිවසක් සොයන ඔබට කදිම ස්ථානයකි.
– කොළඹ-බදුල්ල ප්‍රධාන පාර අසල, ගමනා ගමනයට පහසු
– බෙලිහුල්ඔයට විනාඩි 10ක් හා බලංගොඩ නගරයට විනාඩි 10ක පමණ දුරින්
– තේ, ගම්මිරිස් සහ වටිනා ශාක වලින් පිරුනු ඉඩමකි
– ගඩොලින් සාදා ඇති, කොමඩ් සහිතව නාන කාමර 2ක්, ස්කොටිං fපෑන් වැසිකිලි 1ක් සහ නිවස තුළ කුඩා ප්‍රමාණයේ නාන තටාකයක් (mini swimming pool) ඇත
– ජල, විදුලි සහ අධිවේගී 4G Fiber අන්තර්ජාල පහසුකම්
– සාමකාමී, සිත නිවාලන වටපිටාව
Overview
- Adress: balangoda
- Appt Size: 311p
- Bed : 4
- Bath: 3
- Toilet: -
- House Size: 2000 sqft
- Adress: balangoda