₨9,500,000
Tell: 077 591 8245
Rs.9,500,000/=
කලුතර දිස්ත්‍රික්කයේ හොරණ නගරයේ 280 මහරගම හොරණ පාර අරමනාගොල්ල කාර්මික ජනපදය ආසන්නයේ ,(හොරන නගරයට 1km 500m)
පර්චස් 16.1/2
තෙකලා විදුලිය
ඉඩමෙහි පිරිසුදු ජල පහසුකම් (අවශ්‍ය නම් ඉඩම ඉදිරියෙන් ජලනල පහසුකම්)
සාලය ,කැම කාමරය ,කුස්සිය ,ඇතුලත කාබර 2ක් සමග පිටත කාමරයකින් සමන්විතයි,නිවස තුල අංගසම්පුර්ණ නාන කාබරයක ඇත
නිරවුල් පිරිසිදු ඔප්පු ඇතුලුව ස්වභාවික පරිසරයේ නිස්කලංක වටපිටාවක නිවස පිහිටා ඇති අතර මුලු මුදල ලක්ශ 95 පමණ වේ.පැමිණ නිරික්ශනයෙන් පසු මිල ගනන් සාකච්ඡා කිරිමේ හැකියාව පවති
Overview
- Land Type: Residential
- Land Size: 16.1/2