





























- May 15, 2025 6:07 am
- Galle
Popular
₨340,000(Negotiable)
Tell: 0719299275
Rs 340,000 per perch
Negotiable
Address:Udawatta, Kodagoda, Imaduwa
Land type:Residential
Land size:53.7 perches
Description
📍 Location: Just 1km from Imaduwa town, and only 3.5km from the Southern Expressway (Imaduwa interchange)
📏 Size: 53.7 Perches
🏡 House: Includes a small, old house – ideal for renovation or rebuild
📄 Deeds: Clear title – ready for immediate transfer
🔑 Key Features:
• Convenient Access: Located on a well-maintained carpet and concrete road
Close to Attractions:
• 14 km to Habaraduwa beach and tourism area
• 20 km to historic Galle Fort and Galle town
Utilities Ready:
• Active electricity connection
• Two natural wells with clean, reliable water supply
🌴 Land Highlights:
Rich in Valuable Trees:
• 17 Coconut trees
• 5 Jackfruit trees
• 6 Mahogany trees
• 2 Nedun trees
• Attoniya, Gamboge (2), Amberella, Mango, Orange, Jambu, Banana, Del
• Fertile Soil:
• Ideal for tea or cinnamon cultivation (previously used for tea)
• Peaceful Environment:
• Calm and quiet surroundings
• Friendly and respectful neighbors
🏡 Perfect For:
• Villa or Eco-Retreat Development
• Residential Home in a nature-filled setting
• Agricultural Use – excellent for commercial or home gardening
📞 Contact Now for more details, viewing appointments, or to discuss price.
Whether you’re seeking a private getaway, an investment, or a peaceful lifestyle – this land offers exceptional potential in a growing and accessible part of southern Sri Lanka.
🌿 ඉමදුව නගරයට ආසන්නව නිවසක් සහිත ඉඩමක් විකිණීමට – ගාල්ල දිස්ත්‍රික්කය 🇱🇰
📍 ස්ථානය: ඉමදුව නගරයට කි.මී. 1ක් පමණි
📏 විශාලත්වය: පර්චස් 53.7
🏡 නිවස: පැරණි නිවසක් සහිතයි – නවීකරණයට හෝ නැවත ඉදිකිරීමට සුදුසුයි
📄 ඔප්පු: සින්නක්කර පිරිසිදු ඔප්පු – වහාම පැවරිය හැක
🔑 ප්‍රධාන ලක්ෂණ:
• සුන්දර මාර්ග ප්‍රවේශය: කාපට් හා කොන්ක්‍රිට් මාර්ගය සහිත පිවිසුම
• ප්‍රසිද්ධ ස්ථාන සමීපව:
හබරාදුව සංචාරක කලාපයට කි.මී. 14
ගාල්ල නගරයට සහ ගාල්ල කොටුවට කි.මී. 20
• අනෙකුත් පහසුකම්:
විදුලි සම්බන්ධතාවය
පිරිසිදු ජලය සහිත වතුර ළිඳවල් 2ක් – ඉඩෝර කාලයන් වලද ජලය නොසිදේ
🌴 ඉඩමේ විශේෂත්වය:
ඉතා වටිනා ගස් සහිතයි:
• පොල් ගස් 17
• කොස් ගස් 5
• මහෝගනි ගස් 6
• නෙදුන් ගස් 2
• ඇටිටෝනිය, ගොරකා (2), ඇඹරැල්ල, අඹ, දොඩම්, ජම්බු, කෙසෙල්, දෙල්
ඵලදායී පස:
• තේ හෝ කුරුඳු වගාවට ඉතා සුදුසුයි (මීට පෙර තේ වගාවක් කර තිබේ)
සන්සුන් පරිසරය:
• නිරවුල්, සාමකාමී වටපිටාව
• මිත්‍රශීලී අසල්වැසියෝ
🏡 සුදුසු අරමුණු:
• විලා/ඊකෝ හෝටලයක් සඳහා
• නිවසක් හෝ පදිංචිය සඳහා
• වගා කටයුතු සඳහා – කුළුබඩු හෝ පෞද්ගලික වගාවකට වඩාත් සුදුසුයි
📞 දැන්ම අමතන්න – වැඩිදුර තොරතුරු, නිරීක්ෂණයක් හෝ මිල සාකච්ඡාවක් සඳහා.
සන්සුන් ජීවිතයක්, ආයෝජනයක් හෝ පෞද්ගලික නිවන් සදහා ස්ථානයක් සොයමින් සිටින ඔබ සඳහා – මෙය අගනා අවස්ථාවකි.
Overview
- Land Type: Residential
- Land Size: 53.7p
- 126 views
- Add to Favourites
- Report Abuse
-
Share this Ad:
Seller Information
Related Ads
Land in Tangalle between Lagoon and Sea
NewPopular
- 2 hours ago
- Colombo
- 12 Views
₨3,000,000(Negotiable)