land ideal for tourism
A plot of land located in the tourist area
100m from Galle-Matara main road
300m to the beach
About 12 feet road to access the land
10 minutes to Godagama highway entrance
සංචාරක ව්‍යාපාරයට වඩාත් සුදුසු ව්‍යාපාරික ඉඩම
සංචාරක ප්‍රදේශයේ පිහිටා ඇති ඉඩමකි.
ගාල්ල-මාතර ප්‍රධාන පාරේ සිට 100m
මුහුදු වෙරළට 300m
ඉඩමට පිවිසීම සඳහා අඩි 12ක පමණ ප්‍රා.ස. මාර්ඟය
ගොඩගම අධිවේගී පිවිසුමට විනාඩි 10