-උඩුබද්දාව, වත්තේගෙදර (උඩුබද්දාව නාත්තන්ඩිය පාරේ මහඅගාර සන්දියේ සිට කිමී 1.2 දුර) පිහිටි පර්චස් 112ක පොල් ගස් 40 පමණ, කොස් ගස් 3, අඔ, කජු වෙරලු ආදී ගස් සහිත ඉඩම විකිනීමට.
-ඉඩම දක්වා තාර හා ගල් ඇල්ලූ පහසු මාර්ගය.
-වගාවන්ට හෝ පදිංවියට ඉතා සුදුසුය.
-ඉතා හොදින් එළි පෙහෙලි කර ඇත.
-පහසුවෙන් විදුලිය ලබා ගත හැක.
-බාධා රහිත නිස්කලංක ප්රදේශයකි.
-නිරවුල් ඔප්පු.
-මුලු ඉඩම හෝ කොටස් කර විකිනිය හැක.
-කොටස් කර විකුනන විට මිල වැඩි වේ.