*පිරිසිදු සින්නක්කර බෙදා වෙන්කරන ලද ඉඩමකි.
-අක්කර 13ක විශාල ඉඩම
-තේ අක්කර 9
-රබුටන් 4
-වෙනත් බෝග (පුවක්.ගම්මිරිස්.දූරියන්)
-නිවාස 4ක්
-තේ අක්කර 9ට ජල නල පද්දතියක් යොදා ඇත.(ස්ව්බාවික නල පද්දතියකි)
-කොළඹ පරකඩුව ප්‍රදාන මාර්ගයේ සිට 5.8 KM(කාපට් පාර)
-ජලය පානයට සුදුසු දිය ඇල්ලක් හා ඇල මාර්ගයක්
-කබානා සවිකිරීමටද සුදුසුය.