🔥 විකිණීමට – වෑලිවෙරිය, කිරිකිත්ත ඉඩම 🔥
🏡 අරලිය ලෑන්ඩ්ස් – Felicity Life හි පිහිටි අගනා ඉඩමක් දැන් ඔබට!
📍 ස්ථානය: වෑලිවෙරිය, කිරිකිත්ත
📏 ප්‍රමාණය: පර්චස් 12.5
📜 අයිතිය: පිරිසිදු ඔප්පු
🛤 සෘජුකෝනාස්‍ර හැඩයේ ඉඩම
⚡ විශේෂාංග:
✅ තෙකලා විදුලිය
✅ පුළුල් මාර්ග
🚗 දුර මිනුම්:
✅ වෑලිවෙරිය නගරයට – 3km
✅ කිරිකිත්ත කනිෂ්ඨ විද්‍යාලයට – 75m
✅ මද්දුම බන්ඩාර කනිෂ්ඨ විද්‍යාලයට සහ මද්දුම බන්ඩාර මහා විද්‍යාලයට – 2km
✅ හේනේගම මධ්‍ය විද්‍යාලයට – 2.5km
✅ කිරිඳිවැල – වෑලිවෙරිය මාර්ගයට – 2km
✅ නව මහනුවර මාර්ගයට – 2km
👩⚕ වෛද්‍යවරියක් වන ඉඩමේ හිමිකාරිය විදේශ ගතවීම හේතුවෙන් විකිණේ.
💰 මිල : ලක්ෂ 23/- (වෙනසක් කල හැක)
-ඔබේ නිවසට හෝ ආයෝජනයකට දැන්ම අමතන්න!