ඇල්පිටිය ගාල්ල ප්රධාන බාස් පාරට මුහුණලා බටපොල , 4කනුව කහටපිටිය අතර පිහිටා ඇති මෙම වානිජයමය වටිනාකමකින් යුත් ඉඩම බද්දේගම නගරයට 7 km බටපොල නගරයට 2.5km බද්දේගම සහ කුරුදුගහ හැතැක්ම අධිවේගී පිවිසුම් සඳහා විනාඩි 10 කින් ලඟා විය හැක පදින්චියට හෝ වියාපාරයකට වඩා සුදුසු පර් 20 ක නිරවුල් සින්නක්කර බිම් කොටසක් විකිනීමට ඇත. පර් 10 සහ 5X2 කොටස් වශයෙන්ද ලබාගත හැක. විදුලිය සහ නල ජලය සහිතයි. මෙම ගොඩනැගිල්ල ගබඩාවකට හෝ උපකාරක පන්තියකට හෝ වෙනත් ඕනෑම කඩසාප්පුවක් හෝ වෙලඳ සැලක් හෝ සේවා ස්ථානයකට වඩා සුදුසුවේ. ගොඩනැගිල් දිග 60 x පලල 20 ගොඩනැගිල්ල සහිත පර් 10 රු. 9500000 ඉතුරු පර් 10 රු. 6500000 පැමිණ පරීක්ෂාවෙන් පසු මිල ගනන් සාකච්චා කලහැක.
තවද මෙම ගොඩනැගිල්ල කඩකාමර 4ක් ලෙසද වෙන්කර මිලදී ගත හැක. අඩු මුදලක් වෙන්කර ප්රධාන පාරට මුහුණලා ඇති කඩකාමරයක අයිතිකරුවෙක් වෙන්න. එක් කඩකාමරයක් රු.2500000.