₨350,000
Land for sale in Kadugannava
PER PERCH: Rs 350,000
TEL: 0775172529
Land Size: 13.0 perches
Description
* කඩුගන්නව නගරයට හා කොලබ නුවර පාරට ඉතාමත්ම ආසනයේ ඇති පර්ච් 13 ක මාගෙ වටිනා ඉඩම මුදල් අවශ්‍යතාවක් මත කඩිනමින් විකිණීමට බලාපොරොත්තු වෙමි.
* කඩුගන්නව නගරයට හා කොළඹ නුවර පාරට 250m ට වැඩි නැත. කඩුගන්නව නගර මධ්‍යයේ සිට ගම්පොළ ප්‍රධාන පාරේ 100 පමණ පැමිණ ඇතුළට කොන්ක්‍රීට් පාරෙ 150m පමණ පැමිණි පසු ඉඩම හමු වේ..
* පදිංචියට ඉතාමත්ම සුදුසුයි..
* නිරවුල සින්නක්කර ඔප්පු
* බ්‍රෝකර්වරුන් අවශ්‍ය නොවේ
* ඕනෑම වෙලාවක පැමිණ බැලිය හැක..
* මෙතරම් නගරයට ආසන්නයෙන් වෙනත් ඉඩම් සොයාගැනීමට ඉතාම අපහසු බව ඔබ දනී..ඉතාම වටිනා අවස්තාවකි.
Overview
- Land Type: Residential
- Land Size: 13.0 perches