₨30,000,000
House with Land for Sale – Nugegoda
TOTAL PRICE: Rs 30,000,000
TEL: 0742697904
Land Size: 5.15 perches
House Size: 900.0 sqft
Description
නුගේගොඩ මාකට් එකට ඇවිදිමින් යාමට ගත වන්නේ විනාඩි පහකි.
කාමර තුනක් සහිත (3) සාලය, තේක්ක ලීයෙන් සාදන ලද කබඩ්, ග්‍රැනයිට් සහිත කුස්සිය, නාන කාමර දෙකක් සහිත නිවාසයට ඇතුළු වීම සඳහා ජිප් රථයකට ඇතුළු විය හැකි වුවද, පාරේ පරතරය සීමා සහිත නිසා, (ජිප් රථයක් නොවන පුංචි රථයක් සඳහා කිසිම අපහසුවක් නොමැත!) නිවසට අය කිරීමක් නැති තරම්ය! ඉඩම පර්චස් 5.15 වූ ඉඩම ඉක්මනින් විකිණේ!
මෙම ප්‍රදේශය පර්චසයක් රුපියල් මිලියන හයක් පමණ වුවද, මිළ පිළිබඳව සාකච්ඡා කළ හැක! නිවසට අය කිරීමක් නැත!
මිළ : රුපියල් 30,000000 (මිලියන තිහයි)
https://maps.app.goo.gl/wTVtfx24vU89gRKJ6?g_st=aw
Overview
- Adress: 27 NANDA ROAD
- Appt Size: 5.15 perches
- Bed : 2
- Bath: 1
- Toilet: -
- House Size: 900.0 sqft
- Adress: 27 NANDA ROAD
Features:
- Description
- නුගේගොඩ මාකට් එකට ඇවිදිමින් යාමට ගත වන්නේ විනාඩි පහකි.
- කාමර තුනක් සහිත (3) සාලය, තේක්ක ලීයෙන් සාදන ලද කබඩ්, ග්‍රැනයිට් සහිත කුස්සිය, නාන කාමර දෙකක් සහිත නිවාසයට ඇතුළු වීම සඳහා ජිප් රථයකට ඇතුළු විය හැකි වුවද, පාරේ පරතරය සීමා සහිත නිසා, (ජිප් රථයක් නොවන පුංචි රථයක් සඳහා කිසිම අපහසුවක් නොමැත!) නිවසට අය කිරීමක් නැති තරම්ය! ඉඩම පර්චස් 5.15 වූ ඉඩම ඉක්මනින් විකිණේ!
- මෙම ප්‍රදේශය පර්චසයක් රුපියල් මිලියන හයක් පමණ වුවද, මිළ පිළිබඳව සාකච්ඡා කළ හැක! නිවසට අය කිරීමක් නැත!
- මිළ : රුපියල් 30,000000 (මිලියන තිහයි)
- https://maps.app.goo.gl/wTVtfx24vU89gRKJ6?g_st=aw