- July 7, 2024 9:12 am
- Matara
Popular
₨10,000,000total price(Negotiable)
Tell: 0764942895
රු 10,000,000
සංශෝදිත මිල
ලිපිනය:thihagoda Matara
කාමර:4
නානකාමර:2
ප්‍රමාණය:1,450.0 වර්ග අඩි
ඉඩමේ විශාලත්වය :10.0 පර්චස්
විස්තරය
near to Enterence of Southen Highway Mathara Kapuduwa
Two Story Building
Infront of kapuduwa Temple and Very carm & Secure place
Sevant toilet available
Complete House
මාතර කපුදුව අධිවේගී පිවිසුමට මුහුණලා ඇති අංග සම්පුර්ණ දෙමහල් නිවස විකිණීමට ඇත .
කපුදුව ජනසල චෛත්‍යය බෝගස ඉදිරිපිට පිහිටා ඇති මෙම නිවස නිදහස් ආර්ථික වටපිටාවක් සහිතයි.
නිරවුල් සින්නක්කර ඔප්පු / plan සහිතයි.
කාමර 4යි , කෑම කාමර 2යි , මුලුතැන් ගෙවල් 2ක් සහ බාත් රූම් දෙකකින් සමන්විතයි .( සේවක වැසිකිළියක් ඇත.)
ආරක්ෂිත ගේට්ටුව සහ වට තාප්පය .ජල විදුලිය.
උසස් ජීවන රටාවකට සුදුසු යහපත් පරිසරයක පිහිටා ඇත .
පදිංචි වීමට හැකිවන පරිදි සියලු ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇත .
වැඩි විස්තර සදහා අමතන්න
Rs. 10,000,000/= ( කෝටියක් පමණි )
මිල ගණන් සාකච්ඡා කරගත හැක
විමසීම් = 0764942895
0705252601
Overview
- Adress: thihagoda Matara
- Appt Size: 10p
- Bed : 4
- Bath: 2
- Toilet: 1
- House Size: 1,450.0sqft
- Adress: thihagoda Matara
- 83 views
- Add to Favourites
- Report Abuse
-
Share this Ad:
Seller Information
Related Ads
House For Sale In Tangalla
NewPopular
- 1 hour ago
- Hambantota
- 15 Views
₨45,000,000total price(Negotiable)
Double Story House for Sale in Kottawa
NewPopular
- 2 hours ago
- Colombo
- 23 Views
₨50,000,000total price(Negotiable)
House for Sale in Athurugiriya
NewPopular
- 21 hours ago
- Colombo
- 17 Views
₨62,500,000total price(Negotiable)
House for Sale Colombo-12
NewPopular
- 21 hours ago
- Colombo
- 20 Views
₨26,000,000total price(Negotiable)