House For Sale In Rambukkana
TOTAL PRICE: Rs 5,500,000
TEL: 0765612725
Land Size: 100 Perches
House Size: 3500 sqft
Description
රඹුක්කන නගර සීමාවේ පිහිටා ඇත
කාමර 6
නාන කාමර 3
ඉස්තෝප්පුව
සාලය
කෑම කාමරය
කුස්සිය
ගබඩා කාමරය
උඩ සොල්දරය කාමර 3 ක් ඉඩ (එක කාමරයක සොල්දර ලෑලි සහ සොල්දර පඩිපෙල නැත )
පඩිපෙළක් සහිත උඩ කියවීම් කාමරය
දර ගෙය
ලිඳ
ඉඩමෙන් භාගයක් තාප්පය බැඳ ඇත
පොල් ගස් 11
තැඹිලි 04
අඹ 03
කොස් 03
දෙල් 02
අන්නාසි ගස් 20
කෙසෙල් ගස් 20
ගස්ලබු ගස් 07
නමිනං, පිනි ජම්බු, ලොවි, ලාවුළු,වෙරළු, රඹුටන්, කජු පුහුලන්, පේර, අනෝදා, කාමරංගා, ගඩුගුඩා
ඵල දරන ගස් එක බැගින්
රඹුක්කන -මාවනැල්ල ප්‍රධාන පාරේ කිරිවල්ලපිටිය හන්දියට මීටර් 30
රඹුක්කන නගරයට හා රටේ ප්‍රධාන දුම්රිය ස්ථානක් වන රඹුක්කන දුම්රිය ස්ථානයට කිලෝමීටර් 01
පින්නවල සංචාරක කලාපයට කිලෝමීටර් 03
අධ්‍යාපන ප්‍රතිපල අනුව රටේ ප්‍රදාන මිශ්‍ර පාසල් අතරින් එකක් වන පින්නවල ජාතික පාසලට කිලෝමීටර් 02
අශෝක මධ්‍ය විද්‍යාලයට මීටර් 150
රාජකාරි දුම්රිය කොළඹට පැය 01 විනාඩි 15
මහනුවර ට සීග්‍රගාමී දුම්රියෙන් පැය 01
කොළඹ -නුවර ප්‍රධාන පාරට 08 km
කෑගල්ල නගරයට 15 km
මාවනැල්ල නගරයට 16 km
මාවතගම නගරයට 15 km
ගලගෙදර නගරයට 23 km (හතරලියද්ද නගරය 09 km හරහා )
කුරුණෑගල නගරයට 24 km
Overview
- Adress: Kegalle , Rambukkana
- Appt Size: 100 Perches
- Bed : 6
- Bath: 3
- Toilet: -
- House Size: 3500 sqft
- Adress: Kegalle , Rambukkana
Features:
- Description
- රඹුක්කන නගර සීමාවේ පිහිටා ඇත
- කාමර 6
- නාන කාමර 3
- ඉස්තෝප්පුව
- සාලය
- කෑම කාමරය
- කුස්සිය
- ගබඩා කාමරය
- උඩ සොල්දරය කාමර 3 ක් ඉඩ (එක කාමරයක සොල්දර ලෑලි සහ සොල්දර පඩිපෙල නැත )
- පඩිපෙළක් සහිත උඩ කියවීම් කාමරය
- දර ගෙය
- ලිඳ
- ඉඩමෙන් භාගයක් තාප්පය බැඳ ඇත
- පොල් ගස් 11
- තැඹිලි 04
- අඹ 03
- කොස් 03
- දෙල් 02
- අන්නාසි ගස් 20
- කෙසෙල් ගස් 20
- ගස්ලබු ගස් 07
- නමිනං, පිනි ජම්බු, ලොවි, ලාවුළු,වෙරළු, රඹුටන්, කජු පුහුලන්, පේර, අනෝදා, කාමරංගා, ගඩුගුඩා
- ඵල දරන ගස් එක බැගින්
- රඹුක්කන -මාවනැල්ල ප්‍රධාන පාරේ කිරිවල්ලපිටිය හන්දියට මීටර් 30
- රඹුක්කන නගරයට හා රටේ ප්‍රධාන දුම්රිය ස්ථානක් වන රඹුක්කන දුම්රිය ස්ථානයට කිලෝමීටර් 01
- පින්නවල සංචාරක කලාපයට කිලෝමීටර් 03
- අධ්‍යාපන ප්‍රතිපල අනුව රටේ ප්‍රදාන මිශ්‍ර පාසල් අතරින් එකක් වන පින්නවල ජාතික පාසලට කිලෝමීටර් 02
- අශෝක මධ්‍ය විද්‍යාලයට මීටර් 150
- රාජකාරි දුම්රිය කොළඹට පැය 01 විනාඩි 15
- මහනුවර ට සීග්‍රගාමී දුම්රියෙන් පැය 01
- කොළඹ -නුවර ප්‍රධාන පාරට 08 km
- කෑගල්ල නගරයට 15 km
- මාවනැල්ල නගරයට 16 km
- මාවතගම නගරයට 15 km
- ගලගෙදර නගරයට 23 km (හතරලියද්ද නගරය 09 km හරහා )
- කුරුණෑගල නගරයට 24 km