Discover your dream home in a serene and peaceful neighborhood, located conveniently within the Piliyandala city limits.
Key Features:
Located within a 3-kilometer radius of four supermarkets.
Fully tiled and meticulously maintained house.
Spacious living area and three bedrooms.
Two bathrooms: one inside and one outside.
Two kitchens: a main kitchen and an additional kitchen for outdoor use.
Large yard with parking space for over three vehicles.
This home offers the perfect combination of convenience and tranquility, making it ideal for families.
Only Rs. 15.9 Mn (159 Laks)
Don’t miss this opportunity! Contact us today for more details or to schedule a visit.
පිළියන්දල බටකැත්තර සම්පූර්ණ තනිමහලේ නිවස, පර්චස් 10.95 යි.
කාමර තුනයි
ඇතුළතින් මුළුතැන්ගයක් සහ බාහිරව වෙන් වූ මුළුතැන්ගයක් ඇත.
ඇතුළත නාන කාමර එකයි, පිටතින් කොමඩ් එක සහිත වැසිකිලිය හා නෑමට, රෙදි සේදිමට සැකසූ වෙනම ස්ථානයක් ඇත.
සම්පූර්ණ නිවසම සිවිලිම ඇත.
සම්පූර්ණ නිවසම ටයිල් කර ඇත.
Arpico, Keells, Laugfs,
සහ Cargills Food city හතරම කිලෝමීටර් 3ක් ඇතුලත.
පිලියන්දල නගරයට කිලෝමීටර් 3.5 යි.
ෆ්ලැට්, හතරැස් ඉඩම.
15.9 Mn / ලක්ෂ 159 යි.