⬛️මොරටුව එගොඩඋයන ආරියදාස ධර්මබන්දු මාවත ප්‍රසිද්ධ අඩි 20 පාරක වැදගත් පරිසරයක අඩි20 පාරේ පාර අයිනෙන්(මොරටුවටත් එගොඩඋයනටත් ප්‍රසිද්ධ පාරකි.) පර්චස් 4.5ක නිවසක් සමග ඉඩමක් විකිණීමට ඇත.
⚫️තනි මහළේ නිවසකි.ඇස්බැස්ටෝස් ෂීට් වහළ, කාමර 2(එක කාමරයක් ඇනෙක්ස් එකක් ලෙසද පාවිච්චි කළ හැක) පිටුපස කොටසින් තවත් කාමරයක් කැමැත්ත මත සකසා ගත හැක., මුළුතැන්ගෙය, විශාල සාලය, ඇටෑච් වොෂ් රූම් 1(නිවසට සැකසූ ෂීට් බේසම සහිත කොමඩ්(බේසින් කොමඩ්), ෂවර්, හෑන්ඩ් ෂවර්, ෆයිබර් දොර, ඇතුළින් සින්ග් සහ යනාදිය දැමීමට දැමූ බට සහිත), තවත් වොෂ් රූම් 1(එළියෙන් යා හැකි), ගබඩා කාමරය, වාහන 2ක් නැවැත්විය හැකි මිදුල, ගේට්ටු සහ වටේ තාප්පය සමඟ… විදුලි සහ ජල පහසුකම් ලබා ගෙන ඇත.(ත්‍රී පේස් විදුලි පහසුකමද පෙර භාවිත කෙරූ නිසා අවශ්‍ය නම් එම පහසුකමද සමගයි.)
⬛️බිම්සවි ඔප්පුද සහිතයි.අඩුපාඩු නැති පිරිසිදු ඉපැරණි ඔප්පු සහ ලියකියවිලිද සහිතයි.වසර 40ක දැන් සිටින විකුණන අයගේ පදිංචිය.මිලදී ගැන්නා පුද්ගලයන්ට කිසිඳු ප්‍රශ්නයක් නැති නිදහසේ ජීවත් විය හැකි ඉඩමක් සහ ගොඩනැගිල්ලකි.
⚫️මිල ලක්ෂ 66යි(මිල සාකච්ඡා කර ගත හැක.)
⬛️සාමාන්‍ය ඇමතුම් සහ වට්ස් ඇප්- 📞☎️
🔳සාමාන්‍ය ඇමතුම් ☎️
⬛️බ්‍රෝරෝකර්වරුන් අනවශ්‍යයි(අවශ්‍ය නැත) බ්‍රෝකර්වරුන් ඇමතීමෙන් වැළකී සිටින්න.