₨6,500,000
Tell: 0777320736
රු 6,500,000/=
සංශෝදිත මිල
ලිපිනය:No 24/1,Annasiwatta rd,Bothale medagama Ambepussa
කාමර:4
නානකාමර:1
ප්‍රමාණය:1,271.0 වර්ග අඩි
ඉඩමේ විශාලත්‍වය :30.0 පර්චස්
විස්තරය
මීරිගම වරකාපොළ බස් මාර්ගයේ 3km පමන දුරින් පිහිටි අන්නාසිවත්තේ ඉඩම සමග නිවස විකිණීමට ඇත.
පර්චස් 30-නිරවුල් ඔප්පු
කාමර 4
සාලය
කෑම කාමරය
මුලුතැන්ගෙය
නාන කාමරය(කොමඩ් වැසිකිළිය සහිත)
පිටත වැසිකිළිය
ලිo ජලය(මෝටර් කර ඇත)
විදුලිය සහිතයි
බස් මාර්ගයට 100m දුරින් පිහිටා ඇත.
නිස්කලංක වටපිටාවක් සහිත පරිසරයක පිහිටා ඇත.
මිල ලක්ශ 65
(මිල ගණන් සාකච්ඡා කල හැක.)
ඉරිදා දිනයන්හිදි පමනක් නිවස පරික්ෂා කිරීමට හැක.
Overview
- House Size: 1,271.0 වර්ග අඩි
- Adress: No 24/1,Annasiwatta rd,Bothale medagama Ambepussa
- Adress: No 24/1,Annasiwatta rd,Bothale medagama Ambepussa
- Appt Size: 30p
- Bed : 4
- Bath: 1
- Toilet: -