*නිදන කාමර 04 සහිත තනි තට්ටුවේ නිවස (ප්‍රධාන කාමර 02ක ටයිල්)
*ටයිල් කල විශාල සාලය
*පෑන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය
*ටයිල් කල බාත් රෑම් 02
*සම්පුර්ණ සිවිල්ම් සහිතය
*වාහන 3 ක් පමණ නැවැත්වීමට ඉඩ පහසුකම් සහිත ඉන්ටර්ලොක් කල ගෙමිදුල
*නිවස වටා තාප්ප යොදා ගේට්ටුව සහිතය
*138 ප්‍රධාන පිවිසුම් මාර්ගය 1km දුරින්
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට මිනිත්තු කීපයකින් ලගාවීමට හැකිවීම.
හෝමාගමට, කොට්ටාව අධිවේගී පිවිසුමට 1.5km දුරින්.
*වැඩි විස්තර සදහා අමතන්න
හෝමාගම, නියඳගල හි සාමාන්‍ය ඉඩම මිල – පර්චසයක් රුපියල්: ලක්ෂ 11.5-13