₨5,500,000
House For Sale in Digana
TOTAL PRICE: Rs 5,500,000
TEL: 0779128145
Land Size: 17.0 perches
House Size: 17.0 sqft
Description
කොරෝනා වසන්ගතය සමයේ ඉදිකරන නිවසකි.
(කාමර 4 ) ( කෑම කමරය ) (සාලය) (කුස්සිය) (වැරන්ඩාඑක) (ප්චස්17) ගේ ඇතුල සම්පුර්ණයෙන් (රතු සිමෙන්ති) දමා ඇත.
වැරනිඩ එක (කොන්ක්‍රීට්) පමනක් දමා ඇත.
සිවිලිමක් ගසා නොමැත.
දොරජනේල් (වෝටබේස් කර ඇත) සම්පුර්ණයෙන් වැඩ නිම කර නැත.
(පොල්පැල 4ක් ඇත ගෙඩි සැදෙන ගස් 2).
( දිගන නගරයේ සිට නිවසටම ඇත්තේ 4km).
කාපට් පාරේ සිට දෙවෙනි නිවසයි .
ගෙද්රටම ඔනි වාහනයක් ගන්න පුලුවන් .
සම්පුර්ණ මුදල (ලක්ශ 55) .
ඔබ පැමින ඉඩම බැලීමෙන් පසු මුදලේ සුලු වෙනසක් කල හැක.
වැඩි විස්තර සදහා අමතන්න
Overview
- Adress: Digana, Kandy
- Appt Size: 17.0 perches
- Bed : 4
- Bath: 1
- Toilet: -
- House Size: 17.0 sqft
- Adress: Digana, Kandy