Highly Residential Land Sale Near Kandana Town
Highly Residential Land Sale Near Kandana Town
Highly Residential Land Sale Near Kandana Town
Highly Residential Land Sale Near Kandana Town
  • April 21, 2025 4:41 am
Popular
1,600,000(Negotiable)

Tell: 0716695842

රු 1,600,000 පර්ච් එකකට

සංශෝදිත මිල

ඉඩම් වර්ගය:නේවාසික

ඉඩමේ විශාලත්‍වය :8.0 පර්චස්

විස්තරය

කඳාන නගරයෙන් කොළඹ මීගමුව ප්‍රධාන බස් මාර්ගයට ඉතා ආසන්නව අගනා නේවාසික බිම් කොටසක් විකිනීමට……

🛣️කොළඹ මීගමුව ප්‍රධාන බස් මාර්ගයට 600m

🚇කඳාන දුම්රිය ස්ථානයට 200m

🏫De. Mazenod College හා St. Anthony’s Pre School වෙත පයින් ගමන් කල හැකි දුරකින් හා OKI ජාත්‍යන්තර පාසලට මිනිත්තු 5ක දුරකින්

🏞️ඉහළ මට්ටමේ අසල්වැසියන් සමඟ නිදහස් සුන්දර වටපිටාවක්

🌆 ජාතික හා ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළඳසැල්, රාජ්‍ය හා පෞද්ගලික බැංකු, ප්‍රධාන පෙලේ රෝහල්

👮ආරක්ෂිත තාප්ප සහ ගේට්ටු

ඇතුලු ඉහළ මට්ටමේ පහසුකම් රැසක්…..

Overview

  • Land Type: Residential
  • Land Size: 8p