-කොළඹ කුරුනෑගල 05 පාරට මුහුනලා ඇති..අලුතින් සාදා ඇති කඩ කාමර 3කින් යුත් ගොඩනැගිල්ල ඉතා ඉක්මනින් විකිනීමට ඇත.
-යතුරුපැදි අමතර කොටස්,සුපර් මාර්කට්,සිල්ලර වෙලදාම ආදී ඉතා කදිම ස්ථානයක් වේ.
-ඉක්මනින් දියුණු වන නගරයක් වන අතර අනාගතයටද ඉතා හොඳ ආයෝජනයක් වේ.
*මිල ගණන් කතා කර ගත හැක.
*වැඩි විස්තර සඳහා විමසන්න.