ඉදිගහමුල වෑබඩ පාරේ සියලු පහසුකම් ඇතිව වාස්තු විද්‍යාවට අනුකූලව ඉදි කළ පදිංචි නොවූ අලුත්ම නිවස, සාලය, කාමර 03, කෑම කාමරය, පැන්ට්‍රිය සහිත කුස්සිය, බාත්රූම් 01 වැරැණ්ඩාව, සම්පූර්ණ ටයිල්, ෆිනිශින් වහල,වටතාප්ප ගේට්ටු, නල ජලය, විදුලිය.
-පදිංචියට ඉතාම සුදුසු පරිසරයකි.
-නිවසේ Plan ප්‍රදේශිය කාර්යාලයන් අනුමත කර ඇත.
-නිවස වර්ග අඩි 1123.80 Sqft.
-පර්චස් 12.
-බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු.
-නිවසේ සිට කොළඹ නුවර පාරට 1.800km.
-බස් පාරට 500m.
-කඩවත අධිවේගයට 4km.
-කඩවතට,දෙල්ගොඩට,මාවර මණ්ඩියට,කිරිබත්ගොඩට පහසුවෙන් ළඟාවිය හැක.
ලක්ෂ 175.
කරුණාකර ගැනුම්කරුවන් පමණක් අමතන්න.
බ්‍රෝකර්වරැ අනවශ්‍යයි.