35P of 5-Bedroom House for Sale – Ihala Imbulgoda, Gampaha
TOTAL PRICE: Rs 50,000,000
TEL: 077 372 6816
Land Size: 34.35 perches
House Size: 2,500.0 sqft
Description
ගම්පහ ඉහළ ඉඹුල්ගොඩ පිහිටි පර්චස් 34.35 ක නිදන කාමර 5 ක් සහිත විශාල නිවසක් විකිණීමට ඇත 🌿
💰 රු. මිලියන 50 (කතාබස් කළ හැක)
නුවර පාරට (A1) කි.මී. 1ක් පමණ දුරින් සන්සුන් හා නේවාසික පරිසරයක පිහිටා ඇත.
නිවසේ විශේෂාංග:
✅ 34.35 පර්චස් ඉඩමක්, සම්පූර්ණයෙන් උස් තාප්ප වලින් වටවී ඇත
✅ කාමර 5ක් – නිදන කාමර 4ක් + කාර්යාල/අධ්‍යයන කාමරයක්
✅ නාන කාමර 3ක් – ඇතුළත 2ක් + පිටත නාන කාමරයක්
✅ ඇතුළත හා විශාල පිටත මුළුතැන්ගෙය සහ විශාල ගබඩා කාමරයක්
✅ වාහන 2කට ගරාජයක්
✅ විවේකය සඳහා මනරම් උද්‍යානයක්, වගා කල හැකි බිම් කඩකින්ද සමන්විත වේ.
සුඛෝපභෝගී පහසුකම්:
🔋 5kW හයිබ්‍රිඩ් සෝලාර් පද්ධතියක් (බැටරි සහිත)
🚰 ලිං ජලය සහ නල ජලය යන දෙකම ලබා දේ
🌐 SLT ෆයිබර් සම්බන්ධතාවය (අන්තර්ජාලය, දුරකථන, PEO TV)
🛣 අඩි 20ක පුළුල් පිවිසුම් මාර්ගය
ස්ථානික වාසි:
🛒 Keells සහ Cargills Food City වලට කි.මී. 2ක්
🛣 කඩවත අධිවේගී පිවිසුමට කි.මී. 7ක්
🏥 රාජ්‍ය සහ පෞද්ගලික රෝහල් ආසන්නව
🎓 ප්‍රසිද්ධ පාසල් වෙත පහසු ප්‍රවේශය
🏙 ගම්පහ නගරයට කි.මී. 8ක්
ස්වභාවික විපත් නොමැති, සන්සුන් පරිසරයක පිහිටා ඇති, පවුල් සදහා වඩාත් සුදුසු නේවාසික ප්‍රදේශයක්.
📜 පැහැදිලි අයිතිවාසිකම් සහිත නීත්‍යානුකූල ඔප්පු (Absolute Ownership Deed)
☎ දැන්ම අමතන්න – මිල කතාබස් කළ හැක
ඔබේ සිහින නිවස හෝ විශ්වාසනීය ආයෝජනය දැන්ම ඔබේ අතට!
🌿 Spacious 5-Bedroom Home on 34.35 Perches for Sale – Ihala Imbulgoda, Gampaha 🌿
💰 Rs. 50 Million (Negotiable)
Discover your dream home or next investment opportunity just 1km from Kandy Road (A1) in a peaceful, highly residential area in Ihala Imbulgoda, Gampaha. Ideal for living, business, or rental purposes!
🏡 Property Highlights:
✅ 34.35 perches of land with a fully secured parapet wall
✅ 5 rooms – 4 bedrooms + 1 office/study room
✅ 3 bathrooms – 2 indoor + 1 outdoor
✅ Indoor and spacious outdoor kitchens with large store room
✅ Garage with parking for 2 vehicles
✅ Lush garden space perfect for relaxation or landscaping
💡 Features & Amenities:
🔋 5kW hybrid solar power system with battery backup – reduce your electricity bills!
🚰 Both well water and pipe-borne water supply
🌐 SLT Fibre connection (Internet, Telephone & PEO TV)
🛣️ 20 ft. wide access road
📍 Location Advantages:
🛒 2km to Keells and Cargills Food City
🛣️ 7km to Kadawatha Expressway Entrance
🏥 Close proximity to both private and government hospitals
🎓 Easy access to reputed schools
🏙️ 8km to Gampaha City
Enjoy a serene, green environment with no natural disaster risks. Peaceful neighborhood – perfect for families.
📜 Clear deed of absolute ownership – hassle-free transfer guaranteed!
☎️ Contact now for viewing and offers – Price Negotiable!
Your ideal home or investment is just one call away!
Overview
- Adress: Rajasinghe Mawatha, Ihala Imbulgoda, Imbulgoda
- Appt Size: 34.35 perches
- Bed : 5
- Bath: 2
- Toilet: -
- House Size: 2,500.0 sqft
- Adress: Rajasinghe Mawatha, Ihala Imbulgoda, Imbulgoda