1.හතරමන් හන්දියේ ඇති ඉඩමට පාරවල් දෙපැත්තකින් ඉඩමට ඇතුළු වීමේ හැකියාව ඇත.
2.ඉඩමේ මායිම් අත්තිවාරම් බැද ඇත.
3.ඉඩම වටකර කම්බි කණු බැද කුඩා ගේට්ටුවක් සවි කල ඇත
🌹 හයිලෙවල් පාරට 300m
❤️කොළඹට නුදුරින්🚌
🥳ගොඩගම නගරයන්ට ඉක්මනින් ළගාවෙන්න…
🌳 සුන්දර වෙල් යායකට මුහුනලා නිදහසේ දිවි ගෙවන්න …….
🌳 බස් පාරට ඇවිදින දුරින් …
🌳සියලු නාගරික පහසුකම් සමඟ …..
🌳පර්චස් 10.1 බිම්කොටස්