₨7,500,000
මීරිගම අධිවේගී පිවිසුම අසලින් අළුතින් ඉදිකළ නිවස ඉක්මණින් විකිණීමට
TOTAL PRICE: Rs 7,500,000
TEL: 0772118634
Land Size: 15.0 perches
House Size: 1,500.0 sqft
Description
⭕ඉදිවෙමින් පවතින කොළඹ නුවර අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම අසලින් (2km)⭕
✅ඉතා ඉක්මනින් විකිණීමට ✅
⭕ ලක්ෂ 75 යි. ⭕
➡️අළුතින් ඉදිකළ නිවස වර්ග අඩි 1500
➡️සම්පූර්ණ ඉඩම පර්චස් 15
➡️විදුලිය, ළිං ජලය සහිතයි.
➡️නිවස අසළටම තාර ඇතිරූ මාර්ගය ඇත.
➡️මීරිගම මහ රෝහලට / විල්වත්ත දුම්රිය ස්ථානයට විනාඩි 5 න්.මීරිගම දුම්රිය ස්ථානයට විනාඩි 10න් .
➡️ ජාතික පාසල්,නවෝද්‍යා පාසල් වලට ඉතා ආසන්නයෙන්.
➡️කාමර 4 / නානකාමර 1 / සාලය කෑම කාමරය සහ කුස්සිය.
➡️වැරැන්ඩා එක හැර සම්පූර්ණ නිවසම ටයිල් කර ඇත.
➡️වාහන තුනක් නවතා තැබීමේ පහසුකම් ඇත
(KDH Highroof එකක් දැමිය හැකි උසින් සාදා ඇත)
➡️වැරැන්ඩා එකේ සම්පූර්ණ ෆිනිෂින් වහලය.
➡️විදුලි පංකා සවිකර ඇත.
➡️සියළුම ජනෙල් දොරවල් තේක්ක සහ කොස් දැවයෙන් නිමවා ඇත . සියළුම ජනෙල් වලට ග්‍රිල් සවිකර ඇත.
Overview
- Appt Size: 15.0 perches
- Bed : 4
- Bath: 1
- Toilet: -
- House Size: 1,500.0 sqft
- Adress: Mirigama, Gampaha
Features:
- Description
- ⭕ඉදිවෙමින් පවතින කොළඹ නුවර අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම අසලින් (2km)⭕
- ✅ඉතා ඉක්මනින් විකිණීමට ✅
- ⭕ ලක්ෂ 75 යි. ⭕
- ➡️අළුතින් ඉදිකළ නිවස වර්ග අඩි 1500
- ➡️සම්පූර්ණ ඉඩම පර්චස් 15
- ➡️විදුලිය, ළිං ජලය සහිතයි.
- ➡️නිවස අසළටම තාර ඇතිරූ මාර්ගය ඇත.
- ➡️මීරිගම මහ රෝහලට / විල්වත්ත දුම්රිය ස්ථානයට විනාඩි 5 න්.මීරිගම දුම්රිය ස්ථානයට විනාඩි 10න් .
- ➡️ ජාතික පාසල්,නවෝද්‍යා පාසල් වලට ඉතා ආසන්නයෙන්.
- ➡️කාමර 4 / නානකාමර 1 / සාලය කෑම කාමරය සහ කුස්සිය.
- ➡️වැරැන්ඩා එක හැර සම්පූර්ණ නිවසම ටයිල් කර ඇත.
- ➡️වාහන තුනක් නවතා තැබීමේ පහසුකම් ඇත
- (KDH Highroof එකක් දැමිය හැකි උසින් සාදා ඇත)
- ➡️වැරැන්ඩා එකේ සම්පූර්ණ ෆිනිෂින් වහලය.
- ➡️විදුලි පංකා සවිකර ඇත.
- ➡️සියළුම ජනෙල් දොරවල් තේක්ක සහ කොස් දැවයෙන් නිමවා ඇත . සියළුම ජනෙල් වලට ග්‍රිල් සවිකර ඇත.