සංචාරක වයාපාරයක් ආරම්බ කරන්න සිතන ඔබට තංගල්ල සංචාරක කලාපයෙන් පර්චස් 80 සහිත විශාල ඉඩමක් සහ වටිනා නිවසක් ගෘහ භාණ්ඩ සමග විකිණීමට සූදනම් කර ඇත.
මෙම නිවසේ අයිතිකරු විදේශකයෙක් වන අතර ඔහුගේ හදිසි වුවමනාවක් සඳහා මෙම නිවස,ඉඩම ගෘහ භාණ්ඩ සමග විකිණීමට තීරණය කර ඇත.
මෙම නිවසේ කාමර 3 ක්, කුස්සියද,නානකාමරයක්ද ඇත ඊට අමතරව වටිනා ගෘහ භාණ්ඩ රැසක්ද තිබෙ.
මෙම ප්‍රෙදේශයේ සංචාරක නිකේතන (hotal) බහුලව තිබේ
සංචාරක වෙරළට 500m
රන්න ප්‍රධාන නගරයට 4 km
ජල ,විදුලි පහසුකම් ඇත,
විශාල භූමි ප්‍රමාණයක් පර්චස් 80
රූ 18,000,000
(ගණනේ පොඩි වෙනසක් කර හැක.)
-Shan
If you are thinking of starting a tourism business, a large land with 80 perches and a valuable house with furniture is ready for sale in the Tangalle tourist area.
The owner of this house is a foreigner and has decided to sell this house, land with furniture for his urgent need.
This house has 3 rooms, a kitchen, and a bathroom, and in addition, there are many valuable furniture.
There are many tourist resorts (hotal) in this area
500m to the tourist beach
4 km to the main town
Water, electricity facilities are available,
Large land area 80 perches
Rs. 18,000,000 (doller 60,000)
(The price can be slightly changed.)