₨6,500,000
Tell: 0763143165
රු 6,500,000/=
සංශෝදිත මිල
ලිපිනය:බටකැත්තර, මඩපාත, පිලියන්දල
කාමර:2
නානකාමර:1
ප්‍රමාණය:600.0 වර්ග අඩි
ඉඩමේ විශාලත්‍වය :6.24 පර්චස්
විස්තරය
157 කහපොල බස් මාරගයේ නිල්කමල් හන්දියට මීටර් 300යි.
157/1 මාකන්දන බස් මාර්ගයට මීටර් 100යි.
වැඩ නිම නොකල, ( ලොකු සාලය / ලොකු කාමරයක් / කුඩා කාමරයක්/ ඇතුලත නාන කාමරය / කුස්සිය)
තට්ටු දෙකට අත්තිවාරම් දමා ඇත. නමුත් සැලැබ් එක දමා නැත.
සීට් වහලයකින් පදිංචියට සුදුසු මට්ටමේ ඇත.
අඩුපාඩු සහිතයි .
තනි වත්තේ නිවස, සතර මායිමෙන් වට වී ඇත.
පර් 6.24 ( පැලැන් අනුමත ) පැවරැම් ඔප්පු.
අවට ඉඩම් පර් ලක්ශ 10 ක වටිනාකමක් ඇත .
අත්පිට මුදලට ගැනුම් කරුවකු සොයයි.
මිල ලක්ශ 65
Overview
- Adress: බටකැත්තර, මඩපාත, පිලියන්දල
- Appt Size: 6.24p
- Bed : 2
- Bath: 1
- Toilet: -
- House Size: 600.0 වර්ග අඩි
- Adress: බටකැත්තර, මඩපාත, පිලියන්දල