කොළඹ දිස්ත්‍රික්කයේ ,පාදුක්ක අරුක්වත්තේ පිහිටි නිවසක් විකිණීමට
TOTAL PRICE: Rs 4,800,000
TEL: 0724675726
Land Size: 10 perches
House Size: 900 sqft
Description
*ඉඩමේ ප්‍රමාණය පර්චස් දහයයි
*පිරිසිදු නිරවුල් ඔප්පුව
*වර්ග අඩි 900 ක පමණ තනි තට්ටුවෙහි නිවස ( අඩක් නිමකරන ලද )
-නිදන කාමර තුනයි -ප්‍රධාන විසිත්ත කාමර එකයි
-පිවිසුමෙහි විවෘත විසිත්ත කාමරය
-නිවස තුළ යාබද නාන කාමරය (wash room )
-මුළුතැන් ගෙය
*මිල ගණන:ලක්ෂ 48
*නිවසේ සිට ප්‍රධාන නගරවලට දුර : සීග්‍රයෙන් දියුණු වූ පාදුක්ක ප්‍රධාන නගරයට කිලෝමීටර 1.4 පමණ, මීගොඩ නගරයට කිලෝමීටර 5 පමණ
*ප්‍රධාන පාරට දුර: නිවසේ සිට පාදුක්ක ඉංගිරිය ප්‍රධාන මාර්ගයට මීටර් 400ක් පමණ
*පාසලට ,රෝහලට දුම්රිය ස්ථානයට දුර: නිවසේ සිට කිලෝමීටර් 1.4 පමණ
*At Padukka Arukwatta in Colombo district
Details of the house
*Single storeyed 900 square feet house with clean and clear deed
*3 bed rooms, kitchen main Varanda, open Varanda, attached washroom ( bath room )
*Land size is 10 perches
*electricity and water supply to be received
*Selling price : 48 lakhs
*About 1.5 km distance to the highly developed main Padukka City, hospital ,school and railway station
^About 400 m distance to the Padukka Ingiriya main road
Overview
- Adress: Padukka Arukwatta
- Appt Size: 10 perches
- Bed : 3
- Bath: 1
- Toilet: -
- House Size: 900sqft
- Adress: Adress