සුන්දර වටපිටාවක ජිවත් වීමට කැමති ඔබට තලාතුඔය- මහනුවර ප්‍රධාන පාරට මුහුණලා පිහිටි අගනා ඉඩමක් .
⭕ ඉඩම පිහිටි ස්ථානයේ සිට 8KM ක් දුරින් තලාතුඔය නගරයට….
⭕ නිරවුල් සින්නක්කර ඔප්පු.
⭕පානීය ජල පහසුකම් හා තෙකලා විදුලිය.
වැඩි විස්තර සඳහා අදම අමතන්න.
U.D. සම්පත් තුෂාර.