✅ලිපිනය- නො188, තිබිරිකඩවල පාර, අනුරාධපුර
✅පර්චස් 60
✅සින්නක්කර ඔප්පු ඇත
✅පොල්,අඔ,පේර,කජු ආදී ගස් වගා කර ඇත
✅පුත්තලම් ප්‍රධාන මාර්ගයට 900m
✅කුරුනෑගල ප්‍රධාන මාර්ගයට 1km
✅මෙම ප්‍රධාන මාර්ග දෙකෙහි පිහිටා ඇති ඉන්දන පිරවූම්හල් වලට දුර පිලිවලින් 900m සහා 1.2km
✅දහයියාගම හන්දියට විනාඩි 2
✅අනුරාධපුර නව නගරයට සහා නව බස් නැවතුම්පොළට විනාඩි 3
✅සුපිරි වෙළෙඳසැල්, හෝටල්, බස් නැවතුම්පොළවල් අතේ දුරින් ඇත
✅ශාවස්තිපුර දුම්රිය ස්ථානයට විනාඩි 2
✅අනුරාදපුර පූජා නගරයට විනාඩි 5
✅අනුරාදපුර නගරයට ඉතාමත්ම ආසන්නව පිහිටා ඇති ඉතාම වටිනා ඉඩමකි
✅ප්‍රදාන පාසල් සදහාද පහසුවෙන් ලගා විය හැකිය
✅නිවසෙහි පහල කොටසෙහි 4/3 ක් පමණ වැඩ නිම කොට ඇත
🔱 තෙකලා විදුලිය
🔱ජල් නල පහසුකම්( ළිං ජලයද ඇත)
🔱කාපට් කල මාර්ග ඇතුලුව සියලුම පහසුකම්
වැඩි විස්තර සදහා අමතන්න